Skip to main content

Posts

Featured

විදුලි බිල සැකසෙන ආකාරය | How to calculate electricity bill (Part 01)

විදුලි බිල්පත සැකසෙන ආකාරය  ඔබගේ නිවසේ විදුලි බිල්පත සෑදෙන ආකාරය තවමත් ගැටළුවක් ද? නිසියාකාරව විදුලි බිල්පත කියවීමට දැන් ඔබට හැකියාව ඇත. (නිවැරදිව විදුලිබිල කියවීමට මෙම ලිපිය බලන්න CLICK HERE ) බිල්පතෙහි සටහන් කරඇති දත්තයන් ප්‍රොයෝජනයට ගනිමින් ඔබගේ විදුලිබිල නිවැරදිදැයි ඔබටම පරීක්ෂා කර ගැනීමට මෙම ලිපි පෙල මගින් කියාදීමට බලාපොරොත්තු වෙමු. ඉහත පිංතූර මගින් පෙන්වන පරිදි ඔබගේ බිල්පත ඒකක 50ක් දින 30ක කාලයක් තුලදී ගණනය කර ඇත. ඔබගේ ඒකක 50ක බිල්පතකට මෙම ගණනය කිරීම බලපාන්නේ නැත්නම් ඔබට බිල්ගතවන දින ගණන වෙනස් අගයක් විය යුතුය. මෙහි සදහන්  ඒකක පරාසය (UNIT RANGE- kWh) |  ඒකකයක මිල (UNIT CHARGE) |  ස්ථාවර ගාස්තු (FIXED CHARGE) | පිළිබඳව වැඩි අවධානය යොමුකර පහත උදාහරණ පරීක්ෂා කරන්න. උදාහරණයක් ලෙස, ඒකක 50ක් දින 24ක කාලයක් තුලදී නම් ඔබගේ බිල මෙලෙස වෙනස් වේ. ඒකක 50ක් වැයවූයේ දින 50 කදී නම් ඔබගේ බිල මෙලෙස වෙනස් වේ. ඔබ ගෙවියයුතු මුදල වෙනස් වන අයුරු මෙමගින් පැහැදිලි වන අතර බිල්පත සකසන අයුරු දෙවන කොටස මගින් ඒකක 60 කට අධික ...

Latest posts

තක්සේරු බිල්පත් ගැන ඔබ නොදත් කරුණු. What is the assessed bill ?

විදුලි සැපයුමේ බිදවැටීම් BreakDowns

රතු නිවේදන සහ විදුලිය විසන්ධි කිරීම් නැති කරගමු. How to stop/avoid red notice and disconnection.

විදුලි බිල්පත නිවැරදිව කියවමු. How to read electricity bill.