විදුලි සැපයුමේ බිදවැටීම් BreakDowns

විදුලි සැපයුමේ බිදවැටීම්


ඔබගේ විදුලි සැපයුම බිදවැටී ඇත්නම් මුලින්ම ඔබ පරිශ්‍රයේ ප්‍රධාන වහරුව හෝ මිදැවුම් වහරුව විවෘත ඇත්දැයි පරීක්ශා කර බලන්න.



එම බිදවැටුම ඔබ පරිශ්‍රයේ අභයන්තර දෝශයක් නිසා නොවේ නම් බිල් පතෙහි ඇති ඇමතුම් මධයස්ථාන දුරකථන අංක වලට දැනුම් දෙන්න.

Comments